Thursday, April 23, 2020
IMAN & AMAL
வீணானவற்றிலிருந்து விலகி வாழ்வோம்

வாழ்க்கையின்
ஒவ்வொரு வினாடியும் மிகப் பெறுமதியானதாகும். அதை
விரயம் செய்வதும் பிரயோசனமற்ற விவகாரங்களுக்காகப் பயன்படுத்துவதும் தனிமனிதனதும்
சமுதாயத்தினதும் இம்மை, மறுமை வாழ்வை
பாழ்படுத்திவிடும்.
Wednesday, April 22, 2020
Migration To Abyssinia

Monday, April 20, 2020
කදීජා (රලි) තුමිය
මව : ෆාතිමා බින්ත් සායිදා
උපන් වසර : ක්‍රි. ව. 556
සහෝදරියන් : හාලා බින්ත් කුවෙයිලිද්, රුකෙයියා බින්ත් කුවෙයිලිද්
நாவை பாதுகாப்போம்

“எந்தச் சொல்லையும் அவன் சொல்வதில்லை; அதனைப் பாதுகாப்பதற்குத் தயாராக உள்ள ஒரு கண்காணிப்பாளர் அவனிடத்தில் இல்லாத நிலையில்...'' (50:18)
Salah

Sharts of Prayers
Acts that should be fulfilled prior to
the prayer.
- Being a Muslim.
- Thamyees - attended the maturity of understanding the good and bad.
- Should be aware of fard prayers as compulsory prayers.
- Should be able to differentiate fard and sunnah.
- Should have knowledge on performing the prayer.
- The body, clothing and the place of prayer should be free from Najees.
- Should be free from the state of impurities.
- Covering the awrath.
- Should be aware of the right time for prayers.
- Should be facing the Qibla.
Friday, April 17, 2020
நோயாளர்களைத் தரிசித்தல்

ஒரு மனிதர் நோயுற்றால் அவரது மனதில் கவலை, சஞ்சலம் குடிகொள் வது இயல்பாகும். அதிலும் பாரிய நோயாக இருந்தால் அது பற்றிக் கதைக்கவே தேவையில்லை என்றாகிவிடும். நோயாளியைப் போலவே அவரது குடும்பத்தின் நிலையும் ஆட்டங்கண்டு விடும். அதிலும் நோயாளி வீட்டின் பிரதானியாக இருந்தால் ஏற்படும் பாதிப்பு இன்னும் அதிகமாகும்.
Wednesday, April 15, 2020
What is Ath-Thawheed

Meaning of the word Thawheed comes from the word Wahada, which means Wahid, the one.
ඉස්ලාමය හා ශ්‍රී ලංකාව II
ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය
ක්‍රි.ව. 9 වන හා 10 වන සියවස් වල එනම් අබ්බාසීය පාලන සමයේ ස්වර්ණමය යුගයේ ලංකාවේ විසූ මුස්ලිම්වරුන්ට ඉස්ලාමය ඉගැන්වීම සඳහා කාලිද් ඉබ්නු බකායා නැමැත්තා මෙරටට පැමිණියේ ය. ඉස්ලාමය ලංකාවේ පැතිරවීම සඳහා ගත් ප්‍රථම නිල ප්‍රයත්නය ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහි පදිංචිව ඉස්ලාමය ඉගැන්වූ ඔහු ක්‍රි. ව. 950 දි මියැදුණු බවත් තවමත් දක්නට ලැබෙන ඔහුගේ සොහොන් කොත මේ සඳහා සාක්ෂ්‍යක් ලෙස සලකනු ලැබේ. ඒ සමයේ ගම්පොළ, ගලගෙදර, සබරගමුව යන පෙදෙස් වලින් හමු වූ අබ්බාසීය හා උමෙයියා කාසි වලින් එකල වූ මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය හා අරාබිය සමග වූ සම්බන්ධතාව පැහැදිලි වේ.
Monday, April 13, 2020
ඉස්ලාමය හා ශ්‍රී ලංකාව - I

හැඳින්වීම
සමාව දීම හා ඉවසීම ප්‍රගුණ කරමු

Friday, April 10, 2020
நேரம் பேணல்
நேரம் மிகப் பெறுமதியான ஒரு வளமாகும். மனித வாழ்வில் விலை மதிக்க முடியாத செல்வமாக நேரம் காணப்படுகிறது. பொதுவாக எல்லோருக்கும் ஒரே அளவான நேரமே வழங்கப்பட்டுள்ளது. நேரத்தின் மதிப்பு பற்றிய உணர்வு ஒவ்வொருவருக்கும் அவசியமாகும். அப்போதுதான் அவ்வளத்தை சரியாக பயன்படுத்த முடியும்.
පොරොන්දු රැක ගනිමු

පොරොන්දු රැක ගැනීම
මුස්ලිම්වරයෙකු සතු විය යුතු අනිවාර්‍ය ගුණාංගයක් සේම සෑම අවස්තාවකදීම පොරොන්දු රැකීමෙහි
ලා ස්ථීරව සිටිය යුතු බව ඉස්ලාම් අවධාරණය කරයි.
පොරොන්දු රැකීම
මඟින් ඊමානයද පරිපූර්ණ වන්නේය.
“විශ්වාසවන්තයිනි, පොරොන්දු ඉටු කරන්න.” (05:01) යනුවෙන් අල්ලාහ් අල් කුර්ආනයේ අණ කර සිටින්නේය.
කාලය අර්ථවත්ව යොදා ගනිමු.
ඉස්ලාම් කාලයේ වැදගත්කම මැනවින් පෙන්වා දෙන ආගමයි. අල්කුර්ආනය හා සුන්නහ්ව නොයෙක් ආකාරයෙන් නොයෙක් අවස්ථාවන්වල දී කාලයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර ඇත.
අල්කුරආනයේ සූරා අසර් හී අල්ලාහ් කාලය මත දිව්රමින් කාලයේ වැදගත්කම අවධාරණය කරයි.
උහද් සටන
බද්ර් යුද්ධය

මෙය හි.ව.02 රමළාන් මස 17 වන දින සිදු වුවකි.
ෂාම් දේශයේ සිට මක්කාව දක්වා යන කුරෛෂිවරුන්ගේ වෙළෙඳ කණ්ඩායමට මඟ අහුරන මෙන්
නබි (සල්) තුමාණන් සහාබාවරුන්ට නියෝග කළේය. මෙයට හේතුව කුරෛෂිවරුන්ගේ සිත් තුළ මුස්ලිම් වරුන්ගේ බලය පිලිබඳ බියක් ඇති
කල යුතු නිසාය. නබි(සල්) තුමා කිසිවිටක ඔවුන් හා යුධ වැදීමට
නොසිතුවේය. කෙසේ වෙතත් මුස්ලිම්වරුන්ට කුරෛෂි වෙළෙඳ කණ්ඩායම මඟ හැරිනි.
Thursday, April 9, 2020
පරිත්‍යාගශීලීභාවය
o දානමානවල උසස්ම තත්වය පරිත්‍යාගශීලීභාවයයි.
o අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් කායික වශයෙන් හෝ
ධන සම්පත්වලින් අනුන්ට පිහිට වීම හා ඉන් මුහුණ දීමට සිදු වන දුක් කරදර ඉවසා දරා
ගැනීම පරිත්‍යාගශීලීභාවයයි.
Subscribe to:
Posts (Atom)

Popular Posts
-
මෙය හි.ව. 02 රමළාන් මස 17 වන දින සිදු වුවකි. ෂාම් දේශයේ සිට මක්කාව දක්වා යන කුරෛෂිවරුන්ගේ වෙළෙඳ කණ්ඩායමට මඟ අහුරන මෙන් නබි (සල්) තුමාණන...
-
At the time of the Hijra (the migration from Mecca to Medina), the Prophet (Sal) and Abu Bakr (RA) were being chased across the desert. The ...
-
නබි ඉබ්රාහිම් (අලෛ) තුමාගේ ජීවිතයේ සිදුවූ බොහෝ දේවල් හජ් වන්දනය තුල දැකිය හැකිය. එම නිසා හජ් වන්දනයටත් ඉබ්රාහිම් නබිතුමාටත් අතර විශාල සම්බ...